ජීවිත අවදානම නොතකා පාසල් යන අපේ දරුවෝ

101

පාසල් යළි ආරම්භ වුණත් ඉන්ධන අර්බුදය නිසා තවමත් හරිහැටි බස් ධාවනය නොවේ. මේ නිසා ගම්බද මෙන්ම නගරබද දරුවන් විශාල දුෂ්කරතාවනට මුහුණ දී සිටිති. මේ ඡායාරූපය අප ලබාගත්තේ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේය. එම මුල් ඡායාරූප ගත් අයට අපේ ස්තුතිය.

ජීවිත අවදානම නොතකා පාසල් යන අපේ දරුවෝ

ජීවිත අවදානම නොතකා පාසල් යන අපේ දරුවෝ
advertistmentadvertistment
advertistmentadvertistment