ජී. එස්. පී. ප්ලස් කපන්න යුරෝපා සංගමය තීරණය කරලා…. සුමන්තිරන් කියයි

310

ශී‍්‍ර ලංකාවට ලබාදෙන ජී. එස්. පී. ප්ලස් සහනය අහෝසි කිරීමට යුරෝපා සංගමය තීරණය කර ඇතැයි ද්‍රවිඩ සංවිධාන මන්තී‍්‍ර එම්. කේ. සුමන්තිරන්් මහතා ප‍්‍රකාශ කර ඇත. මානව හිමිකම් දිගටම උල්ලංඝනය වීම මෙයට හේතු වී ඇතැයි ඔහු තවදුරටත් කීවේය.

ද්‍රවිඩ සන්ධාන නියෝජිත කණ්ඩායම යුරෝපා සංගමයේ දූත කණ්ඩායම හමුවී ශී‍්‍ර ලංකාවට එරෙහිව බරපතළ පැමිණිලි රැසක් ඉදිරිපත් කර තිබිණි.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment