ජී20 සමළුව අමතන්න අගමැති දැන් ඉතාලියේ

113

ඉතාලියේ පැවැත්වෙන ‘ජී 20’ අන්තර් ආගමික හා සංස්කෘතික සමුළුවට සහභාගී වීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිස ඊයේ (10 දා) අලූයම ඉතාලිය බලා පිටත්ව ගියහ. 02 – පිටුවට

ඉතාලියේ බොලොඤ්ඤා විශ්වවිද්‍යාලයේ දී පැවැත්වෙන ජී 20 අන්තර් ආගමික හා සංස්කෘතික සමුළුවේ ආරම්භක සැසිවාරයේ ප‍්‍රධාන දේශනය පැවැත්වීමට ඉතාලිය බලා පිටත්ව ගිය අගමැතිවරයා එරට ගතකරන කාලයේ දී ඉතාලි අගමැතිවරයා ඇතුළු එම සමුළුවට සහභාගී වන රාජ්‍ය තාන්ත‍්‍රික නායක හමු කිහිපයකට ද සහභාගී වීමට නියමිතය.

ජී20 සමළුව අමතන්න අගමැති දැන් ඉතාලියේ

අගමැතිවරයාගේ මෙම සිව්දින සංචාරයට විදේශ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්, අගමැති ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරු ද එක්වූහ.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment