ජුලියන් අසන්ජේ මරා දැමීමට ට‍්‍රම්ප් සහ සී අයි ඒ සංවිධානය සැලසුම් කළා

699

විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසන්ජේ මරා දැමීමට සී අයි ඒ සංවිධානය සහ හිටපු ජනපති ට‍්‍රම්ප් සැලසුම් කළ බව ට‍්‍රම්ප් රජයේ හිටපු නිලධාරීන් හෙළි කර ඇත.

ඊට පෙර ඔහුව පැහැර ගෙන යෑමේ සැලසුමක් ද දියත් වී තිබේ. ට‍්‍රම්ප්ගේ සී අයි ඒ නිලධාරියා වූ මයික් පොම්පියෝ අසන්ජේගෙන් පලිගැනීමට තීරණය කර තිබූ බව ද හෙළි වී ඇත. අසන්ජේ 2017 සිට ලන්ඩන් නුවර ඉක්වදෝර් තානාපති කාර්යාලයේ රැකවරණ ලබා තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment