ජූඩ් ක‍්‍රිෂාන්ත පියතුමන් සීඅයිඩියට

201


පාස්කු ප‍්‍රහාර සිද්ධියට හිටපු ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ද වගකිවයුතු බවට ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා කළ ප‍්‍රකාශයක් සම්බන්ධව පරීක්ෂණයක් පවත්වන ලෙසට ජූඩ් ක‍්‍රිෂාන්ත පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවෙන් කළ පැමිණිල්ලකට අදාලව ප‍්‍රකාශයක් ලබාදීමට පියතුමන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට කැඳවා ඇත.ඒ අනුව පියතුමන් අද පෙරවරුවේ සීඅයිඩිය වෙත පැමිණ තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment