ජෙයාරාජ් – රවිරාජ් ඝාතන ගැන කියන්න පිල්ලයාන්ගේ කරුණාගේ සගයෝ ජිනීවා යති

239

ශ්‍රී ලංකාව බරපතළ අර්බුදයකට ලක්කරමින් හිටපු දේශපාලනඥයකු වූ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ, ජෝශප් පරරාජසිංහම් සහ නවරාජ් රවිරාජ් ඝාතන පිළිබඳව වගකිවයුත්තන් කවුදැයි යන්න ගැන කරුණා සහ පිල්ලේයාන්ගේ සගයන් පිරිසක් ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත තොරතුරු හෙළි කර ඇත.

මෙරට නීති සංග්‍රහයේ ප්‍රධානයෙකු වන ජිනීවා වෙතින් මෙම තොරතුරු වාර්තා වී ඇත.

මෙතෙක් එම තොරතුරු වසං වී තිබිණි.

මානව හිමිකම් සමුළුව වෙත කරුණු හෙළි කළ කරුණා සහ පිල්ලෙයාන්ගේ සගයන් කවුදැයි මානව හිමිකම් කවුන්සිලය හෙළිකර නැත.

ජිනීවා ආරංචි මාර්ග පැවසුවේ මෙම ඝාතනවල රහස් හෙළි වීම නිසා ශ්‍රී ලංකාවට එරෙහිව පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ වීමට නියමිත බවය.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment