ජෙහාන් අප්පුහාමිට ඇප

129


අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පසුගිය 18දා සිදු කළ විරෝධතා පා ගමන අතර තුරදී පොලිස් අත්අඩංගුවෙන් පළාගිය බවට චෝදනා එල්ලවුණු රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි මහතා අද (22) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට නීතීඥවරයෙක් සමඟ පැමිණ භාරවී ඇත.

ඉන් අනතුරුව ඒ මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහුව රුපියල් ලක්ෂ 05ක ශරීර ඇපයක් මත මුදාහැර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment