ජොන්ස්ටන්ට අභියාචනාධිකරණයෙන් නියෝගයක්

287


අද පස්වරු 8.00ට පෙර කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට භාරවන ලෙසහිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අභියාචනාධිකරණය අද නියෝග කළේය.එතෙක් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු ක්‍රියාත්මක නොකරන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට නියෝග කළේය.එසේ නියෝග නිකුත් කළේ අත්අඩංගුවට ගැනීම වලක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ගොනුකර තිබූ පෙත්සමක සලකා බලාය.

advertistmentadvertistment
advertistmentadvertistment