ජොනීගෙන් CIDයට පැය හතරක ප්‍රකාශයක්

75


කොල්ලුපිටිය හා ගාලුමුවදොර දී මැයි මස 09 වැනිදා සිදුවූ පහරදීමේ සිද්ධියට අදාලව හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත පැමිණ පැය 04ක ප්‍රකාශයක් ලබාදී පිටව ගියේය.

advertistmentadvertistment
advertistmentadvertistment