ජොනී අත්අඩංගුවට ගන්නැයි උද්ඝෝෂණ….

271

මැයි 9 වැනිදා අරගල ගම්මාන දෙකට පහරදීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඊයේ (24 දා) අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා සිටි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගන්නැයි

බල කරමින් ගාලුමුවදොර ගෝඨාගෝගම නිර්පාක්ෂික අරගලයේ පිරිසක් ඊයේ එම දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවක යෙදී සිටි අයුරු.
පිංතූරය කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment