ජෝර්ජ් මාස්ටර් මියයයි

298


එල්.ටී.ටී.ඊ සංවිධානයේ නිල භාෂා පරිවර්තකයා වශයෙන් කටයුතු කළ ජෝර්ජ් මාස්ටර් හෙවත් වේලුපිල්ලේ කුමාර් පංචරත්නම් මහතා අද (5 දා) කිළිනොච්චියේ පිහිටි නිවසේදී මිය ගියේය.
ඔහු දැඩි අසනීප තත්ත්වයෙන් පසුවිය.

advertistmentadvertistment
advertistmentadvertistment