ජෝ බයිඩන් තත්පර දෙකෙන් ඇෆ්ගනිස්ථානය ත‍්‍රස්තයන්ට පාවා දුන්නා… බි‍්‍රතාන්‍ය ජනරාල් කවුල්ට්

283

ජෝ බයිඩන් බටහිර රටවල් විරෝධියකු බවත් තත්පර කිහිපයකින් ඔහු ඇෆ්ගනිස්ථානය තලේබාන් සංවිධානයට පාවාදුන් බවත් බි‍්‍රතාන්‍ය හමුදා ජනරාල්වරු රැසක් ප‍්‍රකාශ කර ඇත. ඇෆ්ගන් යුද්ධයෙන් හමුදා සෙබළුන් 6500 ක්

 මැරුණා යැයි ජනරාල් නවුල්ට් තවදුරටත් පැවසීය. වෙනත් කිසිම ඇමරිකානු නායකයෙක් මෙවන් පාවාදීමක් කර නැතැයි ද ජනරාල් නවුල්ට් පළ කළේය. ඉරාකයෙන් ඇමරිකානු හමුදාව ඉවත්වී ඉරාක රජයට රට භාර දුන්නා මිස ත‍්‍රස්තයන්ට රට භාර නුදුන් බව ඔහු කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment