ඤාණසාර හිමිගේ පත්වීම ගෙවිදු කුමාරතුංග හෙලා දකියි

501


එක රටක් එක නීතියක් ඇති කිරීම සඳහා පත්කර ඇති ජනාධිපති කාර්ය සාධක බලකායේ ප‍්‍රධානියා ලෙස ගලගොඩ අත්තේ ඤාණසාර හිමි පත් නොකළ යුතුව තිබූ බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගෙවිදු කුමාරතුංග මහතා පැවසීය.මෙම පත් කිරීම නිසා ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයා ඇතිකරන බව ප‍්‍රකාශ කළ ධර්මිෂ්ඨ සමාජයට අත්වූ ඉරණම ඇතිවනු ඇතැයිද සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment