ඥානසාර හිමිට සමාව ඉල්ලති

790


දැනට සිර සඬුවම් විඳින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට ජනපති සමාව ලබා දෙන්නැයි ඉල්ලා තෛයිනිකායික මහ නාහිමිවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කර ඇත.

ජාතින් අතර අසමගිය ඇතිවන අකාරයට කටයුතු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් උන්වහන්සේට වසර හතක සිර දඬුවමක් නියම විය.

එම ලිපිය පහත දැක්වේ.

ඥානසාර හිමිට සමාව ඉල්ලති
advertistmentadvertistment
advertistmentadvertistment