ඥානසාර හිමි සෞදි අරාබියානු  ජාතික දිනයට එක්වී…

798

සෞදි අරාබියේ ජාතික දිනය නිමිත්තෙන් කොළඹ සෞදි අරාබියානු තානාපති කාර්යාලයේ පැවැති විශේෂ උත්සවයට බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගෛාඩඅත්තේ ඥානසාර හිමියෝ ද සහභාගි වී සිටියහ.

 එම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැමිණ සිටි අතර මෙරට සෞදි තානාපතිවරයා ඇතුළු ආරාධිතයෝ ද ඊට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment