ටයරය පිපිරී ධාවන පථයේ නතර වූ නේපාල ගුවන් යානාව තල්ලූ කරන මගීන්

667

නේපාලයේ බජුරා ගුවන් තොටුපළට ගොඩබැස්සීමේදී ටාරා ගුවන් සේවා යානාවක ඉදිරිපස ටයරය පුපුරා යෑම නිසා යානාවේ සිටි මගීන්ට ඉන් බැස එය ධාවන පථයෙන් ඉවතට ගෙන යෑම සඳහා තල්ලූකිරීමට සිදු වී ඇත.

 මෙම යානාව ධාවන පථයේදී එම විපතට ලක්වීම හේතුවෙන් අනිකුත් යානා ගොඩ බැස්සීමට නොහැකි වී තිබේ. නේපාල මාධ්‍ය පැවසුවේ යානාව තල්ලූ කළ මගීන්ට එය ධාවන පඨයෙන් ඉවතට ගැනීමට නොහැකි වූ බවය.

advertistmentadvertistment
advertistmentadvertistment