ටයිටන්ස් ට පහසු ජයක්

117

ගුජරාටි ටයිටන්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර අද පැවැති අයිපීඑල් තරගයෙන් කඩුලු 9 ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට ගුජරාටි ක්‍රීඩකයෝ සමත් වූහ.
මෙම ජයග්‍රහණයත් සමග ගුජරාටි කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ තව දුරටත් පෙරමුණ ගත්තේය.
රාජස්ථාන් කණ්ඩායම සියලු දෙනා දැවී ලබාගත් ලකුණු 118 ඉලක්කය ගුජරාටි කණ්ඩායම එක් කඩුල්ලක් දැවී පසුකර ගියේය.
ගුජරාටි කණ්ඩායමේ රෂිඩ් ඛාන් ලකුණු 14 කට කඩුලු 3ක් දවා ගනිමින් තරගයේ වීරයා සම්මානය හිමිකර ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment