ටවර්හෝල් නාට්‍ය උළෙල – මනෝ මේඝ සහ හිතුමතේ ආදරේ අද

93

මාධ්‍ය අනුග්‍රහය ‘දිවයින’ සහ ‘දී අයිලන්ඩ්’

ටවර් හෝල් රඟහල පදනම ඉදිරිපත් කරනු ලබන ‘අපේක්‍ෂාවේ වේදිකා මංගල්‍යය ටවර් නාට්‍ය උළෙල 2023’ යටතේ අද (14 දා) සරත්චන්ද්‍ර මුතුබණ්ඩාගේ ‘මනෝ මේඝ’ එල්ෆින්ස්ටන්හිදී සහ ජිනිඳු පද්ම ශ්‍රී බණ්ඩාර අධ්‍යක්‍ෂණය කළ ‘හිතුමතේ ආදරේ’ ටවර් රඟහලේදී සවස 3.30 ට සහ 6.30 ට වේදිකාගත කෙරේ.

‘අපේක්‍ෂාවේ වේදිකා මංගල්‍යය ටවර් නාට්‍ය උළෙල 2023’ නිල මාධ්‍ය අනුග්‍රහය ‘දිවයින’ සහ ‘දී අයිලන්ඩ්’ පුවත්පත් මගිනි.

advertistmentadvertistment
advertistmentadvertistment