ටවර්හෝල් නාට්‍ය උළෙල

80

අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය අද ගුරු තරුව සහ පිරිමියෙක්ගෙන් පැමිණිල්ලක් මාධ්‍ය අනුග්‍රහය

ටවර්හෝල් නාට්‍ය උළෙල


සහ

ටවර්හෝල් නාට්‍ය උළෙල

‘අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය ටවර් නාට්‍ය උළෙල 2023’ යටතේ අද (12 දා)..

මීට දෙවසරකට පෙර අභාවප්‍රාප්ත වූ කෘතහස්ත ප්‍රවීණ කලා ශිල්පී ජයලත් මනෝරත්නයන්ගේ අධ්‍යක්ෂණයක් වූ ‘ගුරු තරුව’ (එලිෆින්ස්ටන් හිදී සවස 3.30 ට) සහ කපිල රත්නායකගේ පිරිමියෙක්ගෙන් පැමිණිල්ලක් (ටවර් රඟහලේ දී සවස 6.30 ට) වේදිකා ගත කෙරේ.

ආචාර්ය ජයලත් මනෝරත්නයන් 2020 වර්ෂයේ ජනවාරි මස 12 වැනිදා දැයෙන් සමුගත්තේ ය.

“අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය ටවර් නාට්‍ය උළෙල 2023” නිල මාධ්‍ය අනුග්‍රහය ‘දිවයින’ සහ ‘දී අයිලන්ඩ්’ පුවත්පත් මගිනි.

advertistmentadvertistment
advertistmentadvertistment