ටවර්හෝල් නාට්‍ය උළෙල

90

අද – Love and lockdown සහ සඟ වෙද ගුරු ගොවි කම්කරු හෙට – ගුරු තරුව සහ පිරිමියෙක්ගෙන් පැමිණිල්ලක්

මාධ්‍ය අනුග්‍රහය ‘දිවයින’ සහ ‘දි අයිලන්ඩ්’

අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය ටවර් නාට්‍ය උළෙල 2023 යටතේ අද (11 දා) සහ හෙට (12 දා) නාට්‍ය හතරක් වේදිකාගත කෙරේ.

මේ යටතේ අද (11දා) එම්. සෆීර් විසින් අධ්‍යක්‍ෂණය කරන ලද Love and lockdown එල්ෆින්ස්ටන් හිදී සහ චමිල ප්‍රසංක අධ්‍යක්‍ෂණය කළ ‘සඟ වෙද ගුරු ගොවි කම්කරු’ ටවර් රඟහලේදී සවස 3.30ට සහ 6.30ට වේදිකාගත කෙරේ.

ආචාර්ය ජයලත් මනෝරතනයන්ගේ ‘ගුරු තරුව’ එල්ෆින්ස්ටන් රඟහලේදීත් කපිල රස්නායකගේ ‘පිරිමියෙක්ගෙන් පැමිණිල්ලක්’ ටවර් රඟහලේදීත් හෙට (12දා) සවස 3.30ට සහ 6.30ට වේදිකාගත කෙරේ.

‘අපේක්‍ෂාවේ වේදිකා මංගල්‍යය ටවර් නාට්‍ය උළෙල 2023’ නිල මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය ‘දිවයින’ සහ ‘දි අයිලන්ඩ්’ පුවත්පත් මගිනි.

advertistmentadvertistment
advertistmentadvertistment