ට්‍රම්ප් යළි ජනපති සටනට

148

2024 වසරේ දී පැවැත්වෙන ඇමෙරිකානු ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් වන බව හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසයි.ෆ්ලොරීඩා ප්‍රාන්තයේ පැවැති රැස්වීමකදී හෙතෙම මේ බව පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment