ට්විටර් හි අලුත්ම පණිවුඩය

316

ට්විටර් සමාගම සිය සේවකයින්ගෙන් විශාල ප්‍රමාණයක් සේවයෙන් ඉවත් කිරීමට සැලසුම් කර ඇත. ඒ සම්බන්ධයෙන් එක් එක් සේවකයාට අද (04) දින ඊ මේල් මගින් දැනුම්දෙන බව සමාගම පවසයි.ට්විටර් සමාගමේ බහුතර කොටස් පසුගියදා ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන් ඉලොන් මස්ක් විසින් මිලදී ගනු ලැබීය. අනතුරුව ඔහු පැවසුවේ ට්විටර් සමාගම නව දර්ශනයක් ඔස්සේ මෙහෙයවන බවය.එසේම සමාගමේ 3,700ක් පමණ වන සේවක සංඛ්‍යාවෙන් අඩක් පමණ ඉවත්කරන බවද ඔහු පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment