ටැන්සානියාවට බුදුදහම ලැබී වසර සියයක් පිරීම නිමිත්තෙන් විශේෂ බොදු සමුළුවක්

218

අප‍්‍රිකා මහාද්වීපයේ ටැන්සානියාවට බුදු දහම හඳුන්වාදී වසර සියයක් පිරීම නිමිත්තෙන් වත්මන් ටැන්සානියා බෞද්ධ විහාරස්ථානාධිපති ආචාර්ය පූජ්‍යපාද ඉලූක්පිටියේ පක්‍ද්ක්‍දාසාර නාහිමියන්ගේ හා ටැන්සානියා බෞද්ධ සංගමයේ මෙහෙයවීමෙන් එරට අග‍්‍රාමාත්‍ය කාසීම් මජාදයං තුමන් ප‍්‍රධාන ශ‍්‍රී ලංකාව ඇතුළු රටවල් විස්සක සහභාගීත්වයෙන් විශේෂ බෞද්ධ සම්මේලනයක් ඉකුත්දා ටැන්සානියාවේ දාර් එස්’ සලාම් හිදී පවත්වන ලදී.

එහිදී ඇල්පිටිය අමුගොඩ ජයසුමනාරාමාධිකාරී ශී‍්‍රමත් අනගාරික ධර්මපාල පරෝපකාරී පදනමේ මහා ලේඛනාධිකාරී සාහිත්‍ය ශූරී අමුගොඩ සෝමානන්ද දක්ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝනායක (වමේ) හිමියන් විසින් රන් ආලේපිත විශේෂ සධාතුක කර`ඩුවක් විහාරාධිපති ආචාර්ය ඉලූක්පිටියේ පඤ්ඤාසාර (දකුණේ) නාහිමියන් වෙත පරිනැමූ අවස්ථාව.

වාද්දුව – සිරිසෝම සුසෙව් හේවා

advertistmentadvertistment
advertistmentadvertistment