ටැන්සානියාවේ යානයක් කඩා වැටී 19ක් මරුට

185


ටැන්සානියාවේ වික්ටෝරියා විලට මගී ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි ගමන් ගත් මගීන් 19දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කියා සිටී.

ගුවන් යානයේ සිටි මගීන් 26දෙනෙකු සහන කණ්ඩායම් විසින් බේරාගෙන ඇති අතර
අයහපත් කාලගුණික තත්ත්වයත් සමග අදාළ ගුවන්යානය බුකෝබා නගරයේ පිහිටි ගුවන්තොටුපොළ වෙත ගොඩබෑමට යාමේ දී අනතුරට ලක්ව තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment