ටික්ටොක් පෙම්වතියක් මරුට

434


අභිරහස් ලෙස මියගොස් සිටි නෙදර්ලන්ත ජාතික කාන්තාවකගේ මළ සිරුරක් වැල්ලවත්ත නිවාස සංකීර්ණයක නිවසක තිබී ඊයේ රාත්‍රියේදී වැල්ලවත්ත පොලිසිය සොයාගෙන ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 67 හැවිරිදි නෙදර්ලන්ත ජාතික කාන්තාවකි.

මෙම කාන්තාව ටික්ටොක් සමාජ මාධ්‍ය ඔස්සේ හදුනාගත් මෙරට 37හැවිරිදි තරුණයෙකු සමග මහල් නිවාසයේ නිවසක රැදිසිට ඇති බව පොලිසිය කියයි.

advertistmentadvertistment
advertistmentadvertistment