ටින්කර් ලසන්ත මරුට

537

පාතාල සාමාජිකයකු වූ සන්යිෂයින් සුද්දා නැමැත්තා මරාදැමීම ඇතුළු ගාතන රැසක් සම්බන්ධයෙන් සැකකෙරෙන හේවාලුනුවිලගේ ලසන්ත හෙවත් ටින්කර් ලසන්ත කලුතර දියගම ප්‍රදේශයේ නිවසක සැගව සිටියදී අද අලුයම පොලිසිය සමග ඇතිවූ වෙඩ් හූවමාරුවකින් මරණයට පත්ව ඇත.මෙම වෙඩි හුවමාරුවෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ද තුවාල ලබා රෝහල් ගත කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment