ටියුෂන් පන්ති කාන්තා වැසිකිලියක අධිතාක්ෂණ කැමරාවක්

335


ගම්පහ ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ උපකාරක පන්ති පවත්වන ආයතනයක කාන්තා වැසිකිලියේ සවිකර තිබූ අධිතාක්ෂණ කැමරාවක් සම්බන්ධව ගම්පහ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.මේ වන විට එම ආයතනයේ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන කටඋත්තරයක් ලබාගැනීමට පොලිසිය පියවර ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment