ටියුෂන් වලට අවසර

162

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ උපකාරක පංති සිසුන් හරි අඩක් සහිතව නොවැම්බර් මස 16දා සිට පැවැත්වීම ට අවසර ලබා දීම ට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තීරණය කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment