ටීචර්ලාගේ ඇඳුමට අධ්‍යාපන ඇමැතිගේ තීරණය

384


පාසල් ගුරුවරියන් සඳහා දැනට පවතින නිල ඇඳුමේ තත්ත්වය වෙනස් නොකරන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.පවතින ආර්ථික අර්බුදය හමුවේ සහ ප්‍රවාහන දුෂ්කරතා මත ගුරුවරියන් සඳහා දැනට පවතින නිල ඇඳුම වන සාරිය වෙනස් කරන ලෙසට ලංකා ගුරු සංගමය ඉල්ලීමක් කර තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment