ටී එන් ඒ හා බි‍්‍රතාන්‍ය ද්‍රවිඩ සංසදය තමිල්නාඩු රජය සමග එක්වෙයි

142

මෙරට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ද්‍රවිඩ සන්ධානය සහ බි‍්‍රතාන්‍ය ගෝලීය ද්‍රවිඩ සංසදය තමිල්නාඩු රජය සමග එක්ව කටයුතු කිරීමට තීරණය කර ඇත.

මේ සඳහා තමිලනාඩු මහ ඇමැති එම්. කේ. ස්ටාලින්ද සිය එකඟතාව පළකර තිබේ. ශී‍්‍ර ලංකා රජය පළාත් සභා අහෝසි කිරීමට සූදානම්වන බව දක්වමින් ඊට එරෙහිව කටයුතු කිරීමට ද්‍රවිඩ සන්ධානය ස්ටාලින්ගේ සහාය පතා ඇත. ඊළාම්වාදයට සහාය දක්වන තමිල්නාඩු මහ ඇමැතිවරයා හමුවීම සඳහා ද්‍රවිඩ සන්ධාන නියෝජිතයන් කණ්ඩායමක් තමිල්නාඩුවට යෑමට නියමිත බව ද ආරංචි මාර්ග කියා සිටී.

කීර්ති වර්ණකුලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment