ටී. එන්. ඒ. 5 දෙනෙක් ද්විත්ව පුරවැසියෝ

348

ද්‍රවිඩ සන්ධානයේ දේශපාලකයන් පස්දෙනකු ද්විත්ව පුරවැසියන් බව හෙළිවී ඇත.

එසේම ද්‍රවිඩ සන්ධානයේ දේශපාලන පක්‍ෂයක නායකයකුගේ බිරිඳ සහ දරුවෝ කැනඩාවේ පදිංචිකරුවෝය.

මේ හැර තවත් ද්‍රවිඩ දේශපාලකයන් දෙදෙනකු ස්විස් පුරවැසියන් වන අතර තවත් අයෙකු බ්‍රිතාන්‍යය පුරවැසියෙකි.

ශ්‍රී ලාංකික දේශපාලකයන් දෙදෙනකු ද ඔස්‌ට්‍රේලියානු පුරවැසියන් බවද හෙළිවී ඇත.

නෝර්වේ රජය ද උතුරේ දේශපාලකයකුට එරට පුරවැසිකම ලබා දී ඇත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment