ටුවරිස්ට්ලට කොවිඩ් නීති නෑ

179

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ට කොවිඩ් නීති පනවන්නේ නැතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි .ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ,සෞඛ්‍ය බලධාරීන් හා සංචාරක ක්ෂේත්‍රයේ විවිධ ආයතන සමග එක්ව කරන ලද සාකච්ජාවකින් පසු මෙම තීරණයට එළැඹි බව එම අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පවසා තිබිණි .

advertistmentadvertistment
advertistmentadvertistment