ටෙලිකොම් පාඩු ලබනවාලු

297


ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම පාඩු ලබන රාජ්‍ය ආයතනයක් බව එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී අය වැය විවාදය අමතමින් පැවසීය.ඇතැම් දෙනා මෙය ලාභ ලබන ආයතනයක් යැයි පැවසූවත් එම සමාගම සේවක පඩි ගෙවීමට බැංකු අයිරා ගන්නා බවත් තවත් සමාගම් සඳහා ගෙවිය යුතු ණය මුදල විශාල බවත් පැවසූ ඒ මහතා දේශපාලඳයින් ව්‍යාපාර කටයුතුවලින් ඉවත්විය යුතු යැයිද කීවේය.එනිසා රාජ්‍ය ආයතන ව්‍යාපාර කටයුතු වලින් ඉවත් විය යුතු බවද කීවේය.මෙම ආයතන වල ඇතැම් නිලධාරීන් රුපියල් ලක්ෂ 40ක් පමණ වැටුප් ලබා ගන්නා බවද මේ සියල්ලට වන්දි ගෙවමින් මහජන නියෝජිතයින් ජනතාවගෙන් ගුටි කන බවත් කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment