ටෙලිකොම් – රක්‍ෂණ සංස්ථා පෞද්ගලීකරණයට එරෙහිව විරෝධතා

119

ටෙලිකොම් හා ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව විකිණීම වහාම නවත්වනු…! යැයි පවසමින් මහජන දේපොළ විකිණීමට එරෙහි වෘත්තිය සමිති ව්‍යාපාරය කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී ඊයේ (08 දා) උද්ඝෝෂණයක යෙදුණාහ.

ශ්‍රී ලංකා ටෙලිකොම් හා ශ්‍රී ලංකා රක්‍ෂණ වෘත්තීය සමිති ගණනාවක සේවක, සේවිකාවෝ ඒ සඳහා එක්වූහ.

ඡායාරූපය: ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment