ටෙස් තරගයේ දෙවැනි දිනයට වැස්සෙන් බාධා

111


ශ්‍රී ලංකාව සහ ඔස්ටේ්‍රලියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩංගණයේ පැවැත්වෙන පළමු ටෙස් තරගයේ දෙවැනි දිනය වන අද අයහපත් කාලගුණය නිසා තරගය ආරම්භ කිරීම තවම ප්‍රමාදවී ඇත.සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ඔස්ටේ්‍රලියානුවන් කඩුලු 03ක් දැවී ලකුණු 98ක් ලබා සිටී.නොදැවී ක්‍රීඩා කරණ උස්මාන් කවාජ් 47,ටේ්‍රවිස් හෙඩ් 06යි.පන්දු යැවීමේදී රමේෂ් මෙන්ඩිස් 11/02යි.ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම සියල්ල දැවී ලකුණු 212යි.

advertistmentadvertistment
advertistmentadvertistment