ටෙහෙරාන් නුවරදී  ඉරාන කර්නල්වරයෙක් ඝාතනය කෙරේ

388

ඉරානයේ පූජනීය ස්ථානයක් ආරක්‍ෂා කරමින් සිටි කර්නල්වරයකු සහාසිකයන් දෙදනකු විසින් වෙඩි තබා මරා දමා ඇත. මියගිය කර්නල්වරයා කොහොඩායි නැමැත්තෙකි. යතුරු පැදියකින් ගමන් කළ සහාසිකයන් දෙදෙනා ඔහුට වෙඩි තබා ඇත. මෙම වෙඩි තැබීමට ඊශ්‍රායල් මොසැඩ් බුද්ධි සේවාව සම්බන්ධ බවට සැක කෙරේ. මෙකී ඝාතනය ගැන ඊශ්‍රායල් අගමැති කාර්යාලය කිසිදු ප්‍රකාශයක් කර නැත. මෙය සිදු වී ඇත්තේ ටෙහෙරාන් නුවරදීය.

advertistmentadvertistment
advertistmentadvertistment