ටොප් ගන් චිත්‍රපටය ඊශ්‍රායල් රචකයකුගේ කොපියක්…සුපිරි නළු ටොම් කෲස්ට නඩු පැවරේ

450

දින 10 ක් තුළ ඩොලර් මිලියන 548ක මුදලක් උපයා වාර්තාවක් තැබූ සුපිරි නළු ටොම් කෲස්ගේ ටොප් ගන් චිත්‍රපටය ඒහුද් යෝනිස් නමැති ඊශ්‍රායල් රචකයා රචිත ග්‍රන්ථයේ කොපියක් බවට චෝදනා එල්ල වී ඇත.

මේ නිසා ඔහුගේ පවුලේ අය ටොම් කෲස්ට සහ පැරමවුන් සමාගමට එරෙහිව නඩු පැවරීමට තීරණය කර තිබේ. මේ ගැන පැරමවුන් සමාගම පැවසුවේ ටොම් කෲස් ඒ ගැන වගකීම භාරගත යුතු බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment