ඩඩ්ලිලා නිවසටම ගොස් වී ගනී

539

රජය මගින් සහල් මිල සඳහා උපරිම මිළක් පනවා තිබූ ගැසට් නිවේනය ඉවත් කිරීමත් සමග පොළොන්නරුවේ ප‍්‍රධාන සහල් මෝල් ව්‍යාපාරිකයන් විසින් ගොවීන්ගෙන් වැඩි මිලට වී මිලදී ගැනීම ආරම්භ කර තිබේ.

මෙම මහාපාරිමාණ සහල් මෝල් ව්‍යාපාරිකයන් විසින් ගොවීන් සතුව තිබෙන වී ඔවුන්ගේ නිවෙස් වෙත මිලදී ගැනීම සිදු කරයි. ඒ අනුව නාඩු වී කිලෝවක් රුපියල් 63ක්, සම්බා වී කිලෝවක් රුපියල් 70ක් සහ කීරි සම්බා වී කිලෝවක් රුපියල් 90ක් වැනි මිලකට මිලදී ගනිමින් සිටි.

advertistmentadvertistment
advertistmentadvertistment