ඩයනා කුමරියගේ මෝටර් රථයට වැඩි ලංසුවක්

461


බ්‍රිතාන්‍යයේ පැවති වෙන්දේසියකදී ඩයනා කුමරිය පරිහරණය කළ ෆෝඩ් වර්ගයේ මෝටර් රථය බ්‍රිතාන්‍ය පවුම් හය ලක්ෂ පනස් දහසකට වෙන්දේසි වී ඇත.මෙම මෝටර් රථය ඩයනා කුමරිය ධාවනය කර ඇතැයි ද විදෙස් මාධ්‍ය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment