ඩයලොග් වෙතින් Power Plans සඳහා තවත් සුවිශේෂී ප්‍රතිලාභ රැසක්

41

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී විසින් සිය පසුගෙවුම් පාරිභෝගිකයන්ට වඩාත් හොඳ සහ උපරිම සේවාවක් ලබාගැනීමට හැකි වන ලෙස සුවිශේෂී ප්‍රතිලාභ රැසක් ලබාදෙමින් වැඩිදියුණු කළ නව Power Plan පැකේජ හඳුන්වාදී ඇත.

සියලු‍ම නව Power Plans සඳහා භාවිත නොකළ Data ඊළඟ මාසය දක්වා නොමිලේම Roll-over කිරීමට, ඔබගේ ආදරණීයයන් සමඟ GB 50ක් දක්වා Data Share කරගැනීමට, මසකට රු.120ක් වැනි සුළු මුදලකට Unlimited YouTube අත්විඳීමට, දැනට Dialog ජාලය තුළ පවතින Unlimited Calls මසකට රු.100 කට ඕනෑම ජාලයකට Unlimited Calls ලෙස upgrade කරගැනීමට සහ Smartphones සහ උපාංග මිලදී ගැනීමේදී සුවිශේෂී වට්ටම් ලබාගැනීමට හැකිවීම ඇතුළු ප්‍රතිලාභ රැසක් සමඟින් අසමසම පසුගෙවුම් අත්දැකීමක් ගෙන දෙයි.

මේ තුළින් එකිනෙකට වෙනස් Plans තෝරාගැනීමට හැකි වන අතර, Plans හතරටම Plans y;rgu Unlimited D2D calls සහ SMS 1000ක් හිමිවේ. එමෙන්ම පාරිභෝගිකයින්ට තම Data අවශ්‍යතාවය අනුව සුදුසු Dialog Power Plan එක තෝරාගැනීමට අවස්ථාව සලසා දේ.රු 600 සිට ඉහළට තෝරා ගැනීම සඳහා Power Plan ඇති අතර, රු. 600 Plans එක සමග Data GB 5 ක්, රු. 800 Plans එක සමග Data GB 10ක්, රු.1200 Plans එක සමග Data GB 20ක් සහ රු.2000 චක්බ එක සමග Data GB 50ක් හිමිවේ.

advertistmentadvertistment
advertistmentadvertistment