ඩයස්පෝරා සමුළුවට තමිල්නාඩුව ඉඩදීලා මත ගැටුම් ඔඩුදුවයි

247

තමිල්නාඩු රජය මුල්වරට ද්‍රවිඩ ඩයස්පෝරා සමුළුව චෙන්නායි නුවරදී පැවැත්වීමට ඉඩ දී ඇති අතර එහිදී ඩයස්පෝරා කණ්ඩායම් අතර උග්‍ර මත ගැටුම් ඇති වී තිබේ.

බ්‍රිතාන්‍ය ගෝලීය ද්‍රවිඩ සංගමය හා කැනඩාවේ ද්‍රවිඩ සංවිධාන කණ්ඩායම් ද ඊට සහභාගි වී ඇත.

තමිල්නාඩු මහ ඇමැති එස්. කේ. ස්ටාලින්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සමුළුවට මනෝගනේෂන් හා සෙල්වම් අඩෙයිකලානන්දන් ද සහභාගි වී තිබේ.

ඇති වූ මතභේදය නිසා සමුළුවේදී කිසිදු තීරණයක් ගෙන නැත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment