ඩලස්ට සහායට මුස්ලිම් කොංග්‍රසයත්

144

ජනාධිපතිධුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාට හෙට පැවැත්වෙන ඡන්දයේ දී සහාය පළ කිරීමට මුස්ලිම් කොංග්‍රසය තීරණය කර ඇත. ඒ බව එහි මහලේකම් නිසාම කාරියප්පර් මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment