ඩෑන් අත්අඩංගුවට

1459


ගෝල්ෆේස් ගැටුමට අදාලව කටඋත්තර ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත අද පෙරවරුවේ පැමිණි සිංහලේ සංවිධානයේ ජාතික සංවිධායක ඩෑන් ප්‍රියසාද් මහතා අත්අඩංගුවට ගෙන ඇත.මෙම ගැටුමට සම්බන්ධව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන ලෙස නීතිපතිවරයා විසින් නම් කර සිටින පුද්ගලයින් 22 පිරිස අතර මොහුද සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment