ඩිජිටල් සල්ලි ගැන සෙවිල්ලෙන්

208

ඩිජිටල් මුදල් ඒකකයන් අපගේ ඉදිරිගමන වෙනස් කිරීමට හැකි තීරණාත්මක සාධකයක් වනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සදහන් කර තිබේ .ඔහු ඒ බව පවසා ඇත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් නවදිල්ලි නුවරදී සංවිධානය කළ “දකුණු ආසියාවේ ප්‍රත්‍යස්ථ වර්ධනයට මාවත” නමැති සංවාදය සඳහා එක්වෙමිනි. ඩිජිටල් මුදල් ඒකකයන් පිළිබඳ මේ වනවිට ඉතා විමසිල්ලෙන් අධ්‍යයනය කරමින් සිටින බව ද නන්දලාල් වීරසිංහ මහතා
වැඩිදුරට‍ත් පවසා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment