ඩිජිටල් හැඳුනුම්පත ලබන වසරේ

263

ඩිජිටල් හැඳුනුම්පත ලබන වසරේ මුග් කාර්තුවේදී හ`දුන්වාදීමට කටයුතු කරන බව ඇමැති නාමල් රාජපක්ෂ මහතා අද (25) මහ බැංකු ශ‍්‍රවණාගාරයේදී පැවැති උත්සවයකදී පැවසීය.
එය නව තාක්ෂනයෙන් යුතු බවද හෙතෙම සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment