ඩීසල් නැවකට මුදල් ගෙවයි

363


ඩීසල් මෙටි‍්‍රක් ටොන් 37,300ක් රැගෙන කොළඹ වරායට පැමිණි නැවකින් අදාල ඩීසල් ප‍්‍රමාණය මිලදී ගැනීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 31ක් ගෙවූ බව බලශක්ති අමාත්‍යංශය පවසයි.සිංගපූරු සමාගමකට අයත් එම ඩීසල් නැවෙන් කඩිනමින් ඩීසල් තොග ගොඩබෑමට පියවරගන්නා බවද අමාත්‍යංශය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment