ඩීසල් නැවක් එයි..පෙට‍්‍රල් නැව ඉදිරි දින කිහිපයේදී…

501


ඩීසල් ලීටර් 48,000ක් රැගත් ඉන්ධන නැවක් ඊයේ රාත‍්‍රී පැමිණි බවත් මේවන විට එම ඩීසල් මුතුරාජවෙල පිහිටි ඛණිජ තෙල් සංස්ථාවට අයත් ඉන්ධන ටැංකි වෙත පුරවමින් පවතින බවත් බලශක්ති අමාත්‍යංශය පවසයි.පෙට‍්‍රල් ලීටර් 55,000ක් සහිත ඉන්ධන නැවක් ද ඉදිරි දින කිහිපයේදී පැමිණීමට නියමිත බවත් සඳහන් කරයි. මෙම නැව් සාමාන්‍ය අයුරින් සතියකට වරක් පැමිණෙන බව සඳහන් කරන අමාත්‍යංශය රට තුළ ඉන්ධන හිගයක් ඇතැයි ප‍්‍රචාරය වීම නිසා අනවශ්‍ය ඉන්ධන ඉල්ලුමක් ඇතිවූ බවද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment