ඩීසල් නැවක් එයි

348

ඉන්දීය ණය පදනම් මත ලබාගන්නා ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 රැගත් නැවක් කොළඹ වරායට පැමිණ තිබේ.එම ඩීසල් බෙදා හැරීම අද පස්වරුවේ සිට ආරම්භ කරන බව ඛණිජ තෙල් සංස්ථාව පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment