ඩීසල් මිල රුපියල් දහයකින් අඩු කරයි

77

ඩීසල් මිල රුපියල් 10 කින් අඩුකර තිබේ ඊයේ මධ්‍යම රාත්‍රී 12.00සිට ක්‍රියාත්මක වන පරිදි මෙම අඩු කිරීම සිදු කර ඇත . ඒ අනුව ඩීසල් ලීටරයක නව මිල රුපියල් 420ක් වේ.මෙම මිල සංශෝධනයට සමගාමීව ලංකා IOC ඩිසල් ලීටරයක මිල ද රුපියල් 420 දක්වා පහත දමා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment