ඩුබායි කඩදාසි භාවිතයෙන් තොර රටක් වෙයි

424

කඩදාසි භාවිතය නොකරන ලොව මුල්ම රාජ්‍යය ලෙස ඩුබායි හැඳින්වේ’

 ඩුබායි ඔටුන්න හිමි කුමරු පැවසුවේ සියයට සියයක් කඩදාසි භාවිතයෙන් තොර ඩිජිටල් රාජ්‍යයක් ලෙස ඩුබායි පරිවර්තනය වී ඇති බවයි’ මේ සඳහා රජයේ ආයතනවලට ඩිජිටල් උපාංග 1800 ක් සපයා ඇත’ මෙම ඩිජිටල් සැලසුම සඳහා ඩොලර් මිලියන 350 වැය වේ’

 සංස්කරණය – කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment